Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් පිළිබඳ නවතම තොරතුරු

 
අද(15) උදෑසන වන විට ශ්‍රි ලංකාව තුලින් කොවිඩ් 19 ආසාදිතයන් 132 ක් හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වාර්තා සඳහන් කරයි
මෙසේ හඳුනාගත් 132 අතරින් පස්දෙනෙකු මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර ඉතිරි 127 එම කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් වෙයි
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද උදෑසන වන විට සම්පුර්ණ ආසාදිතයන් 1723 ක් වාර්තා වෙයි
ඉන් පුද්ගලයන් 1041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින්  වන අතර අනෙක් පුද්ගලයින් 682 දෙනා කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();