Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රැන්ඩ්ක්ස් පොකුර 1721 දක්වා ඉහලට.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 113 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම රෝගීන් ගෙන් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද සෙසු 108 දෙනාගේ ඔවුන්ගේ ආශ්‍රීතයින් වේ. මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ආරම්භ වී තිබෙන කොරෝනා පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1721ක් වේ.

The post බ්‍රැන්ඩ්ක්ස් පොකුර 1721 දක්වා ඉහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();