Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝටත් කොරෝනා

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ස්කයි ස්පෝර්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.
 
පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.
 
35 හැවිරිදි රොනල්ඩෝ මේවන විට ස්වයං නිරෝධායනයට හුදකලාව යොමුව ඇත.
 
රොනාල්ඩෝ පසුගිය සඳුදා ඉන්ස්ටග්‍රෑම් හි තමා පිළිබඳ ඡායාරූපයක් පළ කර තිබූ අතර එයින් පෙන්නුම් කළේ පෘතුගාල පාපන්දු කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමඟ ඔහු රාත්‍රී භෝජන සංග්‍රහයක් වටා වාඩි වී සිටින අයුරුයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();