Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදචනය කරයි.
 
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.
 
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වඩා තරමක තද වර්ෂාවක් ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ද ඇති විය හැකියි.
 
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();