Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති නාමල් පිය පදවිය ලබයි

තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි වීරසිංහ මහත්මිය සිය කුළුදුල් දරු ප්‍රසූතිය අද (12) සිදු කර තිබේ. 
 
කොළඹ පෞද්ගලික රෝහලක දී එම යුවළට දාව පිරිමි දරුවෙක් උපත ලබා ඇති බව නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත. 
 
ඔවුන්ගේ දරුවා උපත ලබන්නේ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සර දිනයේදී වීම විශේෂත්වයකි. 
 
නාමල් රාජපක්ෂ මහතා සිය facebook ගිණුමේ මෙලෙස සටහනක් තබා ඇත, "ලිමිනි සහ මගේ පළමු විවාහ සංවත්සරය දිනය වු අද පුත් රුවනක් මෙලොව එළිය දැකීම තරම් ආශීර්වාදයක් තවත් නොමැත. මාගේ ආදරණීය බිරිද ලිමිණි සහ ආදරණීය පුතු නිරෝගීව හා සතුටෙන් සිටින අතර ජිවිතයේ මෙම සන්ධිස්ථාන දෙකම වෙනුවෙන් සුබපැතු සැමට අප තිදෙනාම ස්තූතිවන්ත වනවා."

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();