Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ ඇමති දන්නේ නැත්නම් මම දන්නේ කොහොමද?

විසිවන සංශෝධනය ගැන සොයා බලන්නට අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ සාමාජිකයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතරු දෙමින් සදහන් කළේ අදිකරණ අමාත්‍යවරයාත් එය හදපු කෙනා නොදන්නේනම් තමා කෙසේවත් නොදන්නා බවය.
කෙසේ නමුත් මෙය ආණ්ඩුවක් හැටියට වගකිව යුතු තත්ත්වයක් බව ඔහු ප්‍රකාශ කළේය.

The post අධිකරණ ඇමති දන්නේ නැත්නම් මම දන්නේ කොහොමද? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();