Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවුරුද්දක් වයසැති දරුවන් සහිත අම්මලා ගිරිතලේ හමුදා කඳවුර ලඟ රස්තියාදු කරලා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය  එපා කියා තිබියදීත් හමුදා පුහුණුවට යැවූ අවුරුද්දක් වයසැති දරුවන් සහිත අම්මලා පිරිසක් ගිරිතලේ හමුදා කඳවුර ලඟ  ඉදිරිපිට පසුගියදා  රස්තියාදු වී ඇත

පසුව ඉන් පිරිසක්  නැවත නිවෙස්  බලා පිටව ගොස් ඇත මෙසේ නියෝග නිකුත් කර තිබියදී අවුරුද්දක් වයසැති දරුවන් සහිතව මවුවරුන් පුහුණුව සදහා කැඳවූයේ කාගේ උවමනාවට දැයි සොයා බලා ඉදිරියේදී එසේ නොවීමට නිලධාරීන්  වගබලා යුතුය.

….ගමගේ …

The post අවුරුද්දක් වයසැති දරුවන් සහිත අම්මලා ගිරිතලේ හමුදා කඳවුර ලඟ රස්තියාදු කරලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();