Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෝර්ටන් තැන්නටත් අත තැබීමට සැරසෙයි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට උත්සහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි. දැනටමත් පට්ටිපොළ සහ ඔහිය දෙසින් මාර්ග දෙකක් ඔස්සේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට අවශ්‍ය මාර්ගයක් නිර්මාණය කර ඇත. එබැවින් තවත් පිවිසුමක් අවශ්‍ය නොවන අතර එය ‘විනාශයේ දොරටුවක්’ විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇත.

The post හෝර්ටන් තැන්නටත් අත තැබීමට සැරසෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();