Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කීල්ස් නිශ්පාදනයක් වන රතු කැකුලු හාල්වල ගුල්ලෝ.

කොට්ටාව කීල්ස් සුපර් ආයතනයේ කීල්ස්  නිශ්පාදනයක් වන රතු කැකුලු හාල්වල ගුල්ලෝ සිටියදී   අලෙවි කරන බව මහජන අයිතීන් සුරකිමේ පදනමේ අසේල සම්පත් පවසයි.  ඔහුගේ මුහුණු පොත ඔස්සේ එම බිල්පත මෙන්ම එම හාල්වලට ගුල්ලන් ගසා ඇති ආකාරයද ඔහු පෙන්වයි.
අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ  මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ හා මහජන සෞඛ්ය පරික්ෂකවරුගේ අවධානයට මෙන්ම මේ පිළිබඳව පාරිභෝගික ඔබගේද  අවධානය යොමු කළ යුතු බවයි.
තවද සුපිරි වෙළඳසැල්  ගබඩා තුල විශාල ලෙස සහල් ගබඩා කර ගැනීම තුල වෙළඳ පොළතුල සහල් හිඟයක්ද නිර්මාණය වෙමින් පවතින බවයි
…ගමගේ…

The post කීල්ස් නිශ්පාදනයක් වන රතු කැකුලු හාල්වල ගුල්ලෝ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();