Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරිසර විනාශය පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ පිරිස්.

“පාලකයින්ට කොල්ලකාරී ආර්ථික වුවමනාවන් ඉටු කරගන්න ඕනෑ වුනාම ඒ අයට පරිසරය, ජනජීවිතය අදාල නැහැ; වැදගත් නැහැ. ජයවර්ධන පාලනයෙත් එහෙම තමයි වුනේ. අද මේ ආණ්ඩුවත් පරිසරය විනාශ කරනවා. ඒ විතරක් නෙවෙයි පරිසර විනාශය සාදාරනීකරණය කරනවා. පරිසරවේදීන් කියන ඒවා ගණන්ගන්න ඕන නැහැ කියනවා. ඒ තැනට ආණ්ඩුව වැටිලා. සංවර්ධනය කියන්නේ භෞතික දෙයක් විතරක් නෙවෙයි. මානව සංවර්ධනය සහ පරිසරය සමඟ බැදුණු දෙයක්. එයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව තිරසාර සංවර්ධනය කියන්නේ. නමුත් එයට පිටුපාලා තමයි අද බොහෝ දේ සිදුවෙන්නේ. ආනවිලුන්දාවේ, රිදීමාලියැද්දේ ඇතුළුව රට පුරා සිදුවන පරිසර විනාශය පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ පිරිස්. ජනතාව මේවා දැක දැක මේවා අනුමත කරන්න එපා! විරුද්ධ වෙන්න කියලා අපි ඉල්ලනවා”.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්.

The post පරිසර විනාශය පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ පිරිස්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();