Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20ට ආණුඩුවේම පිරිසක් විරුද්දයි.

යෝජිත20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ලබාදීමට ආණ්ඩුවේ කණ්ඩායමක් සූදානමින් සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි. 20 වන සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.   මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

The post 20ට ආණුඩුවේම පිරිසක් විරුද්දයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();