Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිට රිදෙන්නම ඇල්ලේ ගුණවංශ හිමියන් කියයි.

අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැලපෙන ලෙස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම සුදුසු නොවන බව ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි . සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවද උන්වහන්සේ සඳහන් කරයි.

අද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තමන් වහන්සේ බෙහෙවින්ම කණගාටුවන බවද උන්වහන්සේ කියා පැසුවේය. රූපවාහිනි වැඩසටහනක පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

The post ජනපතිට රිදෙන්නම ඇල්ලේ ගුණවංශ හිමියන් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();