Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොරෝනා ආසාදිතයින් 09ක් හමුවෙයි

අද (13) දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සදහන් කරයි.
 
ඒ අතරින් 08 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වන අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකි. 
 
ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3204 දක්වා ඉහළ ගොස් තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();