Ticker

6/recent/ticker-posts

Header Ads Widget

IPL පැවැත්වෙන ක්‍රීඩාංගණ නම් කරයි.

මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ තරග පැවැත්වෙන කි‍්‍රඩාංගණ IPL තරග සංවිධායකයින් විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස 10 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා, ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

The post IPL පැවැත්වෙන ක්‍රීඩාංගණ නම් කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();