Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේපල රාජසන්තකයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන ලද නිලධාරීන් 12 දෙනෙකුගේ දේපොල රාජසන්තක කිරීමට තීරණය කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හෙළිවී ඇති නිලධාරීන්ගේ අයථා ලෙස උපයාගත් මුදලින් රැස් කරගත් දේපළ  එසේ රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

The post දේපල රාජසන්තකයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();