Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදුජන පෙරමුණ බදුල්ලත් ජය ගනී

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ජය හිමිවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

ඒ අනුව ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 309538ක්.

සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 144290ක් ලබාගත්තේය.

ජාතික ජන බලවේගය ඡන්ද 19308ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 9163ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 625294ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 537416ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 38621ක් වන අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 498795ක්.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();