Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සහසක් නෙලුම් මල් පූදියි සු‍ෙහළ බිමේ

ආගම දහම වළ පල්ලට ඇද දාපූ

දේපළ වස්තු නොරටුන් හට විකුණාපු

සේරම වසංගත රට තුළ වපුරාපූ

පාපී යුගය අවසන් දැය වනසාපු

 

නීතිය කොතැනකද එතැනට සිරස නැමේ

ඇරඹී තියේ යුතුකම රජ කරන සමේ

ලොවටම කියද්දී අසිරිය සොයුරු පෙමේ

සහසක් නෙලුම් මල් පූදියි සු‍ෙහළ බිමේ

 

අමර පී . වීර­සිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();