2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්වී අවසන්.
එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 352217ක්.
සමගි ජන බලවේගයට මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 72740ක් ලැබී තිබේ.
ජාතික ජන බලවේගයට ඡන්ද 37136ක් හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7631ක්.
මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 630438ක්.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 500957ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 22578ක්.
මාතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 478379ක්.


0 Comments