Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්ද විමසීමේ කාලය අවසන්

නවවන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය

ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී අද (05) උදෑසන 07.00 ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.
අද දිනයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බව ද කොමිශන් සභාව ප්‍රකාශ කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();