Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක්.

පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙසේය.

  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6853690 (59.09%) 145
  2. සමගි ජන බලවේගය 2771980 (23.99%)  54
  3. දෙමළ ජාතික සන්ධානය 327168 (2.82%) 10
  4. ජාතික ජන බලවේගය 445,958 (3.84%)
  5. අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය 67,766 (0.58%) 2
  6. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 61,464 (0.53%) 2
  7. එක්සත් ජාතික පක්ෂය 249,435 (2.15%) 1
  8. අපේ ජන බල පක්ෂය 67,758 (0.58%) 1
  9. TMVP 67,692 (0.58%) 1
  10. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 66,579 (0.57%) 1
  11. TMTK 51,301 (0.44%) 1
  12. ACMC 43,319 (0.37%) 1
  13. ජාතික කොංග්‍රසය 39,272 (0.34%) 1
  14. මුස්ලිම් කොංග්‍රසය 34,428 (0.30) 1

The post මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයග්‍රහණයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();