Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව , මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි
 
ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
 
වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකිය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();