Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ් ලකුණ ඔරලෝසුව - හයෙන් පහක්ම ඉල්ලන්නේ මගේ ආණ්ඩුවක් - සජිත් කියයි

මෙරට හයෙන් පහක්ම ඉල්ලා සිටින්නේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

තම පක්ෂයේ ලාංඡනය ඔරලෝසුව යැයිද ඔහු එහිදී දුරකථනයක් ඔසවා පෙන්වීය.

පසුව කියා සිටියේ ඊළඟ රැස්වීමට යන්න ඇති නිසා ඔරලෝසුව මතක් මූ බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();