Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුත් චක්‍රලේඛයක් එයි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ගිය ඉකුත් සමයේ රාජ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සදහා ලබා දුන් විවිධ සහන ඉවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ මෙම චක්‍රලේඛය මගින් ඉකුත් සමයේ රාජ්‍ය සේවකයන්ගේ ඇදුම, සේවයට වාර්තා කරන වේලාව ආදිය පිළිබද ලබා දී තිබූූ සහන ඉවත් කිරීමට පියවර ගෙන ඇත. වෙනදා මෙන්ම සාමාන්‍ය වේලාවට රාජකාරියට වාර්තා කළ යුතු බවත්, නියමිත ඇදුම් පැලදිය යුතු බවත් අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

The post අලුත් චක්‍රලේඛයක් එයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();