Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳුදා සිට වැඩ

ලබන සඳුදා දිනයේ සිට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරිමට සැලසුම් කර තිබේ.
 
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ සඳහන් කරන පරිදි ඒ අනුව ජනතාවට සාමාන්‍ය පරිදි සිය සේවා කටයුතු සැපයීමට බලාපොරොත්තු වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();