Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා.

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වී ඇති බවත් එලෙස කලබල වී ඇත්තේ යහපාලනය සමග ඩීල් දැමු උදවිය බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග  පවසයි.

කැළණිය ශ්‍රී ලංකා පොදුජන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග  මේ බව සදහන් කළේය. රැස්වීම කැළණිය ප්‍රාදේශීය සභා භූමියේ දී පැවැත්විණි.

The post මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();