2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව අදත් (02) ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවීමට නියමිතව ඇත
ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා ද ඊයේ (01) විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දී ඇත.


0 Comments