Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ඌව හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (01) අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව පුද කොට සමරු ග්‍රන්ථයේ ශෝක සටහනක් ද තැබීමෙන් අනතුරුව මාෂල් පෙරේරා මහතාගේ බිරිය වන දයා ධර්මබන්දු මහත්මියට, පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා සහ දියණිය කිසෝලි මහත්ම මහත්මීන් ඇතුළු පවුලේ ඥාතීන්ට සහ දේශපාලන සමීපතමයන්ට සිය සංවේගය පළ කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();