
අද අලුයම 5.30 ට පමණ පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් කැටවල පිටියේ සම්පත් යන අපරාධ කල්ලි වෙඩික්කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය් සේනාරත්න පැවසයි.මල්වතුහිරිපිටිය, රබර්වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.
The post “කැටවල පිටියේ සම්පත්” පොලිස් වෙඩි පහරින් මරුට. appeared first on Lanka News Column.

0 Comments