Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයන්ගෙන් රෝහල් පිරේ .

මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම 1800 වැඩි ප්‍රමාණයක් දක්වා ඉක්ම ගොස් ඇත.
වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව මෙරට රෝහල් ගණනාවක් සිය උපරිම රෝගී ධාරිතාවට පැමිණ ඇත .

කොරෝනා ආසාදිතයන් දැනට රට පුරා රෝහල් එකොළහක රඳවා සිටින අතර එයින් රෝහල් පහක ආසාදිතයන් 100 ඉක්මවා ගොස් ඇත.

මේ තත්ත්වය මත තවත් රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් රෝගීන් රදවා ගැනීම සඳහා තවත් රෝහල් වෙන් කිරීමට සිදුවනු ඇත.

වෙනත් රෝගාබාධ සදහා ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ද රෝහල් තුල රදවාගෙන ප‍්‍රතිකාර ලබා දෙමින් කොරෝනා රෝගීන්ද රදවා ගැනීමට සිදුවීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අධික කාර්ය බහුල තත්වයක් ඇතිව තිබේ.

The post කොරෝනා ආසාදිතයන්ගෙන් රෝහල් පිරේ . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();