හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැදවා ඇත. පුත්තලමේ අවතැන් වු පිරිස් සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා බස් රථ 22 න් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම කැඳවීම කර ඇති පැවසේ.
The post මංගලත් CIDත් appeared first on Lanka News Column.
0 Comments