Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අතිරේක සහන කාලයක්

දිවයින පුරා පවතින පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.   
 
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.
 
අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පත්‍රිකා ගෙවීම සඳහා පොලිස්පතිවරයාගේ එකඟතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබාදීමට සැලසුම් කර තිබේ.
 
ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය හිමිවනු ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();