දැඩි කොන්දේසිවලට යටත්ව සුරාසැල් විවෘත කිරීමට අවසර
ඇඳිරි නීතිය ඉවත් කළ ප්රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල බලපත්ර ලාභී සුපිරි වෙළෙඳ සංකීර්ණවල ද මත්පැන් අලෙවි කිරිමට අද (13) දිනයේ සිට අවසර ලබා දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කෙසේ වුවත් මෙලෙස මත්පැන් අලෙවි කිරිමට අවසර හිමිව ඇත්තේ දැඩි කොන්දේසි වලට යටත්වයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments