Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරාන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් – 19 ක් මරුට

අත්වැරදීමකින් සිදුවූ මිසයිල ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවේ මිය ගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ
 
ඕමාන් බොක්ක ප්‍රදේශයේ පුහුණු අභ්‍යාසයක් අතරතුර මිසයිලයක් යුද නෞකාවකට පතිත වීමෙන් 19 දෙනෙකු මිය ගිය බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 
 
ඊයේ ඇති වූ මෙම සිද්ධියෙන් 15 දෙනෙකු තුවාල ලබා ඇත. 
 
මිසයිල ප්‍රහාරය එල්ල වූ යුද නෞකාව සහායක යාත්‍රාවක් මගින් ඇදගෙන ඒමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();