ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්
අවසන් වරට ඊයේ වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ ඉතිරි තිදෙනොගෙන් එක් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු බවත් අනෙක් ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය බවත්ය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments