Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායනය වූ තවත් පිරිසක් පිටව යති

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් අද දිනයේත් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් එලෙස නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත් කර හැරි බවයි හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ.

තවදුරටත් දින 14ක කාලයක් නිවසේ රැඳී සිට නිරෝධායනට ලක්වන ලෙසට අදාළ පිරිසට උපදෙස් ලබා දුන් බව ද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();