Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාර්ග බාධක රාජකාරී සඳහා අද සිට ත්‍රිවිධ හමුදාවත්

මාර්ග බාධක රාජකාරී සඳහා අද සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද අනුයුක්ත කරන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

යුධ හමුදාපති කියා සිටියේ නීතිය ආරක්ෂා කිරීමට පොලිසියට සහය වීම එහි අරමුණ බවයි.

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කර සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();