Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා වෛරස වැළදුණු ලාංකිකයෙක් ලන්ඩනයේ දී මිය යයි

 කොරෝනා වෛරසය වැළදුණු එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
 
ඊයේ (28) පස්වරුවේ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මොහු ලන්ඩන් හි ෆෙල්තම් (feltham) ප්‍රදේශයේ  සිටි අයෙන් බව සදහන් වේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();