Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇල්පිටියෙන් පසු මුස්ලිම් කොංග‍්‍රසය තීන්දුවකට සැරසේ.

එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ප්‍රාදේශීය මහා මැතිවරණයේදී ලබාගත් දරුණු පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ උග‍්‍ර මතබේදයක් ඇතව තිබේ.පක්ෂයේ වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් මේ වන විට පක්ෂ පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාසට සහාය දීම  සළකා බැලිය යුතුව ඇති බවයි.තවද ගෝටාභය රාජපක්ෂ සමග නව මුස්ලිම් නායකත්වයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති නිසා ඊට පෙර  තම පක්ෂය දේශපාලන තීන්දුවක් ගත යුතු බවද එම පිරිසේ අදහස වී ඇත.

The post ඇල්පිටියෙන් පසු මුස්ලිම් කොංග‍්‍රසය තීන්දුවකට සැරසේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments