Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ සැරේ ගිය සැරේට වඩා දිනනවා……..දිගම්බරම්

මේ සැරේ ගිය සැරේට වඩා වැඩිම මනාපයෙන් සජිත් දිනනවා.මොකද එතුමගේ පියා වතු ජනතාවට ප්‍රජා අයිතිය .ඡන්ද අයිතිය අරන් දුන්නේ.ඒ කලෙහි ගුණය අපිට තියෙවා එතුමගේ පුතාට ඡන්දය දිලා දිනවන්න.හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ආගමික කටයුතු වල නිරත වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය ඔහු මේ බව සඳහන් කළේය.

The post මේ සැරේ ගිය සැරේට වඩා දිනනවා……..දිගම්බරම් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments