Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිෂාඩ්ලාට, ජේවීපියට සහ බෝම්බ කරුවන්ට සල්ලි දෙන්නේ ගම්මිරිස් ගොවියෝ – ජාතික සංවිධාන හෙළිදරව් කරයි (vedio)

රාජ්‍ය ආයතන 39 පාලනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රබලතම අත්‍යවරයා වන රිෂාඩ් බදුර්දීන් මහතාගේ අනුග්‍රහයෙන් මහා පොහොසතෙකු වූ ඊබ්‍රහම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුල් විය.

ඔහු රිෂාඩ් ඇමතිවරයාගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුහුණු කිරීමට මුදල් ආයෝජනය කළේ ඒ පුද්ගලයා බවට ඔත්තු සේවා වාර්තා කරයි.

අමාත්‍යවරයාගේ ඥාතියෙකු සමග එක්ව කරන ලද කූට ගම්මිරිස් වෙළඳාම ඔහුගේ ප්‍රධාන මුදල් ඉපයීමේ මාර්ගය වූ බවට සාක්ෂි ඇත.

වියට්නාමයෙන් අඩු මිලට රට තුළට ගෙන එන බාල ගම්මිරිස් ‍ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෙස ව්‍යාජ ලේබල් අලවා අපනයනය කිරීම නිසා රුපියල් 1500ක තිබූ ගම්මිරිස් කිලෝවක රුපියල් 500 දක්වා පහත වැටුණි. ඒ නිසා තර්කයක් ලෙස රිෂාඩ් ජේවීපිය සහ බෝම්බකරුවන් නඩත්තු කරන්නේ ගම්මිරිස් ගොවියන් විසින් බව පැවැසිය හැකි බව ජාතික සංවිධාන පවසයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();