Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසලේ ආරක්ෂාවාට සතුට රැගෙන විත් (PHOTOS)

පාසලට පැමිණෙන දරුවන්ගේ මුවගට සිනහ රඳවමින් එම දරුවන්ගේ ආරක්ෂාව වෙනස්ම ආකාරයකට තහවරු කරන ආකාරයක් ශ්‍රී දේවානන්ද මහ විද්‍යාලයේදී දකින්න ලැබේ. මෙම නිර්මාණශීලි ලෙස පාසල් ලමුන්ගේ බෑග් සෝදිසි කරන්නේ එම විද්‍යාලයේම ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දෙමව්පියන් විසිනි. මෙවැනි නිර්මාණශීලී ක්‍රියාව හේතුවෙන් පාසලේ ආරක්ෂක වැඩ පිළිවෙලට දරුවන්ගෙන්ද ඉතා විශාල සහයෝගයක් ලැබෙන බව දකින්න ලැබේ. මෙලෙස අලුත් ආකාරයට හිතන ගුරුවරුන් එම පාසලට ඉතා විශාල අගයක් එක් කරන බව නොඅනුමානයි.

 

2
3

The post පාසලේ ආරක්ෂාවාට සතුට රැගෙන විත් (PHOTOS) appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();