Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කණ්ඩායම් දහයක් කුසලානය හඹා යයි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය වසර 4කට වරක් උණුසුම් කරන ලෝක කුසලාන තරගමාලාව අද (30) එංගලන්තයේ දී ආරම්භ කෙරේ. රටවල් 10ක් අද සිට ලබන ජූලි මස 14 දක්වා කාලය තුළ එංගලන්ත භූමියේදි සිය දස්කම් උරගා බලනු ඇත. මේ සෑම කණ්ඩායමකම අරමුණ හා බලාපොරොත්තුව වන්නේ තම මවුබිමට කුසලානයත් සමග කීර්තියත් ගෙන දීමටය. ඒ සඳහා පෙළ ගැසී සිටින කණ්ඩායම් දහයේ නායකයන් සහ ක්‍රීඩකයන් මෙසේය.

එංගලන්තය

ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටොව්, ජේම්ස් වින්ස්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, මුයීන් අලි, ආදිල් රෂීඩ්, ලියම් ඩෝසන්, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, ජොෆ්රා ආර්චර්, ටොම් කරන්, මාක් වුඩ්.

බටහිර ඉන්දීය කොදෙව් පිල

ජේසන් හෝල්ඩර් (නායක), එවින් ලුවිස්, ඩැරන් බ්‍රාවෝ, ක්‍රිස් ගේල්, ඇන්ඩ්‍රි රසල්, කාලෝස් බ්‍රැත්වේට්, නිකොලස් පූරන්, ඔශේන් තෝමස්, ෂායි හෝප්, ෂිම්රොන් හෙට්මේර්, ෆේබියන් ඇලන්, ශෙල්ඩොන් කොට්රල්, ෂැනොන් ගේබ්‍රියෙල්, කේමර් රෝච්, ඈෂ්ලි නර්ස්.

ඉන්දියාව

විරාත් කෝලි (නායක), රෝහිත් ෂර්මා (උපනායක), ශිකර් ධවාන්, එම්.එස්.දෝනි, කේදර් යාදව්, හර්දීක් පාන්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදෙව්, යුස්වෙන්ද්‍ර චාහල්, ජස්ප්‍රීට් බුම්රා, මොහම්මඩ් ෂමී, විජේ ශංකර්, දිනේෂ් කාර්තික්, කේ.එල්.රාහුල්, රවීන්ද්‍ර ජඩේජා.

ඇෆ්ගනිස්තානය

ගුල්බඩින් නයිබ් (නායක), මොහම්මඩ් ශසාඩ්, නූර් අලි සද්‍රාන්, හස්රතුල්ලා සේසායි, රහ්මත් ෂා, අස්ගර් ඇෆ්ගන්, හෂ්මතුල්ලා ෂහීඩි, නජිබුල්ලා සද්‍රාන්, සැමියුල්ලා ශින්වාරි, මොහම්මඩ් නබි, රෂීඩ් ඛාන්, දවුලාත් සද්‍රාන්, හමීඩ් හසන්, මුජීබුර් රහ්මාන්, අෆ්ටබ් අලාම්.

බංග්ලාදේශය

මෂ්රාෆී මොර්ටාසා (නායක), තමීම් ඉක්බාල්, ලිටොන් දාස්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකුර් රහීම්, මහ්මුදුල්ලා රියාද්, ශකීබ් අල් හසන් (උපනායක), මොහම්මඩ් මිතුන්, සබීර් රහ්මාන්, මොසාදික් හොසේන්, මොහම්මඩ් සයිෆුඩීන්, මෙහිදි හසන්, රුබෙල් හොසේන්, මුස්තාෆිසූර් රහ්මාන්, අබු ජේයිඩ්.

දකුණු අප්‍රිකාව

ෆෆ් ඩු ප්ලෙසි (නායක), ක්වින්ටන් ඩි කොක් (උපනායක), ඩේවිඩ් මිලර්, ජේ.පී.ඩුමිනි, හෂීම් අම්ලා, ඒඩ්න් මාක්‍රම්, රෙසී වැන් ඩර් ඩුසෙන්, ඩ්වේන් ප්‍රිටෝරියස්, ඇන්ඩිලි පෙලුක්වායෝ, කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්, ලුන්ගි එන්ගිඩි, ක්‍රිස් මොරිස්, ඉම්රාන් තාහිර්, ටාබ්‍රේස් ෂම්සි.

ඔස්ට්‍රේලියාව

ආරොන් ෆින්ච් (නායක), ජේසන් බෙරන්ඩ්‍රොෆ්, ඇලෙක්ස් කෙරී (උපනායක), නේදන් කුල්ටර් නයිල්, පැට් කමින්ස්, උස්මාන් කවාජා, නේදන් ලියොන්, ෂෝන් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා.

නවසීලන්තය

කේන් විලියම්සන් (නායක), ටොම් බ්ලන්ඩෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි ග්‍රැන්ඩෝම්, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලේතම්, කොලින් මුන්රෝ, ජිමී නීෂම්, හෙන්රි නිකොල්ස්, මිෂෙල් සැන්ට්නර්, ඉෂ් සෝඩි, ටිම් සවුති (උපනායක), රොස් ටේලර්.

පාකිස්තානය

සර්ෆ්‍රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, ආසිෆ් අලි, බාබර් අසාම්, ෂොහේබ් මලික් (උපනායක), මොහම්මඩ් හාෆීස්, හාරිස් සොහේල්, ෂදාබ් ඛාන්, ඉමාඩ් වසීම්, හසන් අලි, මොහොමඩ් අමීර්, ශාහීන් අෆ්රිඩි, වහබ් රියාස්, මොහම්මඩ් හස්නේන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();