Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය යළි විවෘතයි

 මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්‍ෂක හේතූන් මත කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය අතර පිහිටි මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නතර නොකෙරුණි.
 
නමුත් අද(30) සිට සුපුරුදු පරිදි අදාළ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();