Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෝදිගේ පදවි ප්‍රාප්තියට - ජනපති ඉන්දියාවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වේ.

ඒ, පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදිගේ පදවි ප්‍රාප්ති උළෙලේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සඳහාය.

නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම උත්සයට සහභාගි වනු ඇති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();