Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍ය පීඨය හැර කැලණිය සරසවියේ සෙසු පීඨ වැසෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කරයි.
 
කැලණිය විශ්විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් මේ බව දැනුම් දී ඇත.
 
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට ගත් ක්‍රියාමාර්ගයකට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බව සදහන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();