Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුව රකින්න විමල් පෙරමුණට

ජවිපෙය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් ආණ්ඩුව වැට්ටුවහොත් ආණ්ඩුව භාර ගන්නේ ඔවුන් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (28) අසා සිටියේය.

එහි දී රිෂාඩ් බදියුදීන්ගේ සහය ආණ්ඩුවට නොලැබුනහොත් බදියුදීන්ගේ මන්ත්‍රී කණ්ඩායමට සමාන තමන්ගේ මන්ත්‍රී පිරිසකගේ සහාය ඒ වෙනුවෙන් ආණ්ඩුවට ලබා දීමට සාකච්ඡා කෙරෙමින් තිබෙන බව ද ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (28) මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට පවසා ඇත. එහි දී මේ වෙලාවේ කළ යුතුව තිබෙන්නේ මේ ආණ්ඩුව ලවා රටට ජාතියට අවශ්‍ය දේවල් ඉටු කර ගැනීම මිස ආණ්ඩුව වැට්ටවීම නොවන බව ද ඒ විමල් වීරවංශ පැවැසීය

The post ආණ්ඩුව රකින්න විමල් පෙරමුණට appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();