Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටවැසි සුබසාධනයට කැපවෙනවා

රට වැසියන්ගේ සුබසාධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවන බවට නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ ලිපිය ලැබීමෙන් පසු සඳහන් කළේය. තම නව රජය ‍ඉන්දීය ජනතා‍වගේ අපේක්ෂා සඵල කිරීම වෙනුවෙන් ක්‍රියා කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු ආසන 303ක් දිනා ගැනීමට සමත් වූ අතර ඉන්දීය ජනාධිපතිවරයා විසින් මෝදි මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීය.එම පත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය සඳහා නම් ‍යෝජනා කිරීම සහ දිවුරුම් දෙන දිනය පිළිබඳ දැනුවත් කරන ලෙසට ඉන්දීය ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝදිට දන්වා ති‍බේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();