Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්විට්සර්ලන්තය පැනවූ සංචාරක උපදෙස් ලිහිල් කරයි

ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් විදේශ දෙපාර්තමේන්තුව(FDFA) විසින්  වත්මන් ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය වෙනුවෙන් පනවා තිබූ සංචාරක උපදෙස් යාවත්කාලීන කිරීමක් සිදු කර ඇත. 
 
අද(28) දිනයේ දී මෙම යාවත්කාලීන කිරීම හරහා පනවා තිබුනු සංචාරක උපදෙස් ලිහිල් වීමක් සිදුව තිබේ. 
 
ඒ අනුව පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරය යෙදෙන්නැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර සිටි.
 
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයන් 47 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 250 කට අධික පිරිසක් මිය ගියයේය. එම තත්ත්වයත් සමඟ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ස්විට්සර්ලන්ත පුරවැසියන් හට උපදෙස් නිකුත් කිරීමක් සිදු විය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();