Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගන්ග් ගිනි කන්ද සක්‍රීය වෙයි - ගුවන් ගමන් රැසක් අවලංගුයි

(ක්‍රිසන්ති විතාරණ)
 
ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගන්ග් ගිනි කන්ද සක්‍රීය වීමත් සමග  ගුවන් ගමන් රැසක්අවලංගු කර ඇති බව වාර්තා වේ.
 
විශේෂයෙන් ඕස්ට්‍රේලියාව දෙසට යන සහ ඕස්ට්‍රේලියාව දෙසින් එන ගුවන් ගමන් මෙලෙස අවලංගු කර ඇති බව සඳහන්ය. 
 
කන්ද වටා කිලෝමීටර් තුනක් පමණ දුරට ලාවා සහ පාෂාණ කැබලි විසිරී අවට ගම්මාන වලට අළු වැටී ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නැති බව බලධාරීහු සඳහන් කරති. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();