Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරකයන්ගේ දුරකථන ඇමතුම් 1800ක් පරික්‍ෂාවට

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවන් 09දෙනා අදාළ ප්‍රහාරයන්ට පෙර ලබා ගත් දුරකථන ඇමතුම් 1800ක් පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරික්‍ෂණ සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
එසේම පුද්ගලයින් 66දෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවත් තවත් පුද්ගලයින් 21දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සියින බවද ඔහු සදහන් කළේය.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();